(ටී.කේ.ජී.කපිල)

40 වැනි ලෝක විවාහක රූ රැජින තරඟාවලියෙන් අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්දා අප පෙරවරුවේ දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය පසුගිය 30 වැනි  දින ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඇය පිළිගැනීම සඳහා උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

ඉෂාදි අමන්දා ගේ මාපියන් , සැමියා සහ දියණිය ප්‍රංශයේ පදිංචි වී සිටිති.