
(ගයාන් සූරියආරච්චි)
අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක අපරාධවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධරුවකු වන ලලිත් කන්නන්ගර නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ රාජ තාන්ත්‍රික පොලිසිය සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිළුලයක් ලෙස එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ලලිත් කන්න්ගර නැමැත්තා රතු නිවේදන නිකුත් කළ සැකකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්.හංවැල්ල අවට හැම කඩේකින්ම කප්පම් ගත්තෙ මේ කාලකන්නි. මිනිස්සු කීදෙනෙක් කප්පම් නොදුන් නිසා මැරුවද. මුන්ට දස වද දීල මරන්න ඕනි.මෙලෝ හසරක අධ්‍යාපනයක් නැති ප්‍රයිවට් බස් එකක වැඩකරපු කොන්දොස්තර කෙනෙක් මේ කාලකන්නියා
මෙහේ ඉන්න බයියන්ට මොනව වෙයිද අප්පා මේ යන හැටියට...?
දැං අගුණයා, අසේලයා සහ සිල්වා ඩෝබිලා කියයි ඒක ඩුබායි පොලීසියේ විතරක් වැඩක් කියලා.
මේ බස් ලලිය කියන්නෙ පාහර බල්ලෙක්.හැම කඩේකින්ම කප්පම් ගත්ත.නොදුන්නොත් මරනව.කී දෙනෙක් පදින්චිය අතහැරියද මූ නිසා.කී දෙනෙක් මූ මරල දැම්ම්ද. මම මාලිමාව ට ජීවිතේට චන්දෙ දීල නෑ.දෙන්නෙත් නැ.ඒත් මේ කාලකන්නි හැතිකරේ මුලිනුපුටා දැමීම ගැන දොහොත් මුදුන් දීල මාලිමාවට රෙස්පෙක්ට් කරනව. චන්දෙ නොදෙන්නෙ ඔවුන්ට් ඇති නොහකියාව,ප්‍ර්‍රායෝගිකව කල නොහැකි බේගල් ඇදබාල මිනිසුන් රවටා චන්දෙ අරන් අද ,එද නොකරන බව කී සියල්ල කරන නිසා. රු.160 පෙට්‍රෝල්,35% විදුලි අඩු කිරීම,ජීවන බර අඩු කිරීම දන්නෙත් නැ.එහෙන් සමලින්ගිකත්වය ප්‍රමෝට් කරන්න හදනව.ඇමතිවරු නිලධාරීන් හරහා හම්බ කරනව.රට ඉන්න මිනිස්සු එවන සල්ලි ටිකයි,විදේශිකයන් එන සල්ලි ටිකයි විතරයි.නිශ්පාදන වැඩි නොකර කොහොමද 2028 නය ගෙවන්නෙ? DFI එල GDP එකෙන් 1.5ක් තියෙන්න ඕනි.ඒත් අද තියෙන්නෙ 0.5ක් විතරක්.2028 නය ගෙවන්න නම් 2028ට පෙර ඩොලර් බිලියන 35ට වැඩි රිජු ව්දේස ආයෝජන ලැබිය යුතුමයි. ඒවට කිසිම ප්ලැන් එකක්වත් නැ..මේ නොහැකියාව රජය සකසා නොගතහොත් 2028දි බරපතල ප්‍රස්න ගොඩක රට හිරවෙනව. කප්පම්කාරයො,හොරු,මිනීමරුවො,කුඩු,ඩ්‍රග්ස් කරන එවුන් අනිවාර්යයෙන්ම අල්ලන්න.ඒත් ඒ අතරදි සහන කෝ?