IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ලාල්කාන්තට ඊශ්‍රායලයෙන් ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් මහතා අතර හමුවක් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සංචාරය කරන්නැයි  තානාපතිවරයා මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට ආරාධනා කළේය. එම සංචාරයේදී  ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේද දැකබලා, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ලබාගත හැකි වනු ඇතැයි තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.



අදහස් (5)

ලාල්කාන්තට ඊශ්‍රායලයෙන් ආරාධනයක්

Neel Thursday, 22 May 2025 04:32 PM

ඉතාම හොඳ අවස්ථාවක්..

:       4       29

සාලිය Thursday, 22 May 2025 05:12 PM

එක වැවක් තියන් යුරෝපෙටම එලවලු දෙන රටෙන් වැව් දහස් ගානක් තියන් පලතුරු ආනයනය කරන රටට ආරාධනා කිරීම ...

:       1       19

රුවන් Thursday, 22 May 2025 07:31 PM

දකුණු කොරියාව, තායිවානය, හොංකොං, සිංගප්පූරුව ගොඩ ගියේ ඊශ්‍රායලය යාළුවෙක් විදියට තියං හිටිය හින්දා. ලෝකයේ බහුතරයක් විද්‍යාව, සෞඛ්‍ය, තාක්ෂණය අතින් ඉහළින්ම ඉන්නේ යුදෙව්වෝ. මේ අපි පාවිච්චි කරන ජංගම දුරකථන, අන්තර්ජාල තාක්ෂණය පවා යුදෙව් නිර්මාණ. හිතන්න ඊශ්‍රායලයේ මුහුදු ආශ්‍රීත රසායනික කම්හලක් දැම්මොත් හම්බන්තොට රටට ඩොලර් බිලියන 50-100ක් හොයන්න පුළුවන්. මුස්ලිම් රටවල් වුනත් බයයි ඊශ්‍රායලයට මොකද සවුදි අරාබිය කට හොල්ලන්නේ නෑ ඊශ්‍රායලය දැක්කම.

:       0       1

Bunny Preena Friday, 23 May 2025 09:31 AM

රටේ කෘෂිකර්මය දියුණු කරගන්න බොහෝ වටිනා උපදෙස් ගත හැකි රටක්.

:       0       1

රුවන් Friday, 23 May 2025 01:25 PM

විමල් වීරවංශ හෙට කතා කරයි. විදේශීය බලවේග ලංකාව ඊශ්‍රායලයට සින්නක්කර විකිණිමට යයි කියලා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20098 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18088 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10831 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 512 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 822 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site