
(අංජුල මහික වීරරත්න)
2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය
. අලුතින් පාර්ලිමේන්තුවට පත්වෙන්න යන මාලිමා කණ්ඩායම රටේ වාමාංශික ව්‍යාපාරය සදහටම අතුගා දමන කණ්ඩායම බව ද අබේවර්ධන මහතා කීය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාලු දිස්ත්‍රික් ජන හමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:-
ආර්ථික වශයෙන් අතරමං වූ විට ඔබ නිදහස් කර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. ලෝක බලවතා තේරීමේ ඡන්දය අවසන් වුණා.ඩොනල් ට්‍රම්ප්ගේ වයස අවුරුදු 78යි.අපගේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට කිසිම ප්‍රශ්නයක් නැතුව වසර දොළහක් රට බලාගන්න පුළුවන් .එතුමාගේ කල්පනාව අපේ කල්පනාවට වඩා හොඳයි.
බංකොලොත් වූ රට වසර දෙකකදී නිදහස් කළේ ගොඩක් අමාරුවෙන්.අපේ ආණ්ඩුව හැදූ පාරෙන් මේ අය පිට පැන්නොත් නැවත රනිල් වික්‍රමසිංහට මේ රට බාර ගැනීමට සිදුවෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝමය ගොඩනැගුවේ එක දවසකින් නොවේ...!
ඔව් එක එක සිලින්ඩර බිල්ලෝ ටික වැලිකඩට පෝලිම යන කොලොප්පම් නම් බලාගන්න පුළුවන්...!
රනිල්ට ඉස්සෙල්ලා දේශපාලනයෙන් අතුගා දා යුත්තේ මේ මනුස්සයා. රනිල් ආර්ථිකය ගොඩනැගුවේ පිටරටින් දුන් ණයේ සල්ලිවලින්... ඒකෙ ඕනෙ කෙනෙකුට කරන්න පුළුවන්... නමුත් කියන්නේ රනිල්ගේ සල්ලිවලින් කෙරුවා වගේ...
ආර්ථික බංකොළොත් කරපු එකේ රනිලුත් හිටියනේ...
මෙයාලා බලන් ඉන්නේ මොනවා හරි වෙලා රටට කෙළවෙනකන්... ඒකෙන්ම පේනවා මෙයාලගේ කුහක ගතිය. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ වයසට ගියත් රටට යමක් කරපු කෙනෙක්... රනිල් කළේ දූෂණය සහ ණය ගැනීම. මේ වජිරයා යනඑන මං නැතිව මරු විකාරයෙන් දොඩවනවා...
මම හිතන්නේ මිනිස්සු එළියට බැහැලා මෙයාලා ගැන බැලුවේ නැතිනම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා ... මේ ආණ්ඩුවට. මේ අයට ඕන විදිහටද රට යන්න ඕනෑ... අපි බලමු එදාට... මොවුන් බලන් ඉන්නේ මොනවා හරි කරලා රටේ වැඩ කඩාකප්පල් කරන්න..
හීන මාවන් ඉන්න මහත්තයෝ. අපි දැක්කනේ පොඩි මිනිස්සුන්ට දුක්විඳින්න කියලා ඔයාලගේ ලොක්කා සහ යාලුවන් ටික සැප අරන් තිබ්බ හැටි. ජනතාව ඡන්දයෙන් පරද්දපු ඔබ වගේ අයත් ලොක්කට මොළේ නැහැ කියලා උපදේශකයෝ වෙලා ජනතාවගේ මුදල් කාපු හැටි. මේ සැරේත් හොම්බෙන් යන්න ජනතාව බලාගනියි.
පිට පනින්නේ නෑ... හරියටම දානවා... මොවුන්ට මොංගල්...
මුලින්ම ඔහුගේ ආසනය දිනන්න කියන්න. මෙය ඔහුගේ 18 වැනි පරාජය වේ...
ජනාධිපතිවරණයට පෙර ඔවුන් කීවේ NPP ජයග්‍රහණය කළ පසු ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය බවයි UNP SLPP මේ රට බංකොලොත් කළා දැන් කියනවා NPP රට බංකොලොත් කරනවා කියලා... මොන විහිළුවක්ද?
සීයාගේ ගෝලයා ආයෙත් කියවන්න පටන් අරන්, පුදුම අමාරුවක් තියෙන්නේ රට වැටෙනකන්...!
මේ වගේ රටටම එපා වෙච්චි කෙනෙක් කියන ඒවා විශ්වාස කරන අය දැන් නෑ
සොමියට ගහලා, කරුමෙට හිටලා, මොලොවට බිහිවෙච්චි කෙනෙක්... රටේ ජනතාවගේ සිහිකල්පනාව, මේ ඔක්කොමගේ සිහි කල්පනාව වඩා හොඳයි...
ඔහු හොඳ විහිළු කාරයෙක්...
අමාරු වුණේ මිනිස්සුන්ට, ඔයාලාට නෙවෙයි. බදු පිට බදු ගහලා, තෙල් මිල වැඩිකරලා... ඕවාට ලොකු දැනුමක් අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ...
රනිල්ට සහ ඔබේ කණ්ඩායමට ප්‍රමාණවත් අත්දැකීම් තිබේ. ඒ හින්දා ඡන්දෙන් පැරැදිලා යනකොට හාල් කිලෝ එක රුපියල් 210යි. පොල් රුපියල් 125යි. බිත්තර රුපියල් 45යි. ගෑස් කිලෝ 12.5 රුපියල් 3690 කි. මිලියන ගණනක් මිනිසුන් මන්ද පෝෂණයෙන් පීඩා විඳිති. දස දහස් ගණනකගේ විදුලිය විසන්ධි කර තිබුණි. ආර්ථික බාධාවන් නිසා දරුවන් දහස් ගණනකට අකාලයේ පාසල් හැරයාමට සිදු විය. ඔබ සහ ඔබේ කණ්ඩායම ඉතා දක්ෂයි. රටේ ධනය කොල්ලකෑමේ සත්‍ය අත්දැකීම තමයි මේ අවුරුදු 76 පුරාම මේ තක්කඩියන් කළේ රුපියල් බිලියන 10ක බැඳුම්කර මගඩිය පිටුපස සිටින පුද්ගලයාට දැන් අවශ්‍ය ඉතිරි ධනය කොල්ලකෑමට එම තක්කඩියන් බලයට ඒමටයි.
වයස ගැන හිතන්න... මැරෙන එකවත් හිත සතුටින් යන්න. 14න් පස්සේ පිස්සු තවත් වැඩි වෙනවා.
රනිල්ගේ ඡන්ද කඩන මැෂිම...
සැබවින්ම සිදු වී ඇත්තේ රනිල් ගොස් රනිල් ඒමයි. රනිල් ගිය පාරේ අනුර ඒ විදිහටම යනවා. වෙනසකට තියෙන්නේ අලුත් ජනපතිතුමා ඩබල් පොකට් කමිස අදිමින් සහ රටේ ජනතාව ගොනාට අන්දමින්, බොරු විදිමින්, අනුකම්පාව යදිමින් රනිල් කැපූ පාරේ ගමන් කිරීම පමණයි. ඊට අමතරව ජනමාධ්‍යෙය් සහාය ද අකුදී ජනපතිට තිබෙනවා.
සමහර කතා තියෙනවා, වටිනාකමක් තිබ්බත් ඒක කියන පුද්ගලයා දැක්කාම ඒක විහිළුවක් වන... වජිර කිව්වා නම් ඉතින් හොඳම විහිළු තමයි.
මේ ලොස් පජාතයාගේ ගොබ්බ ජෝක් වැඩක් නෑ. කියවන එකෙකුට සත පහක වැඩක් නැති ප්‍රලාප ම දොඩවන බූරුවෙක්.. හොම්බෙන් ගිහිල්ලත් කටේ නරිවාදම් වල නං අඩුවක් නෑ.. ලබන අවුරුද්දේත් මේ කොලොප්පං තමයි බලන්න තියෙන්නේ...!
පට්ට බොරු කියලා ආණ්ඩුව ගත්තට මේක කරන්න දෙන්නේ නැහැ. තවත් බොරු පතුරන්න උදව් නොදී මේ අය දැන්ම පලවා හරින්න. රට ගිනි තියපු අය දන්නේ රට අවුල් කරන්න විතරයි. රටේ පාලනය ඊට වඩා වෙනස් එකක්. ජේ.වී.පි එක කවදත් වැස්සත් බනිනවා. පැයුවත් බනිනවා. ආරේ ගති නෑරේ.
තමුන්ගේ ගාල්ලේ තියෙන ගෙදර මහදවල් මල් වෙඩි පත්තු කරන ඒවා මතකද? අන්න ඒව තමයි මහත්තයෝ කොලොප්පන්, විකාර. මිනිස්සු ගණනට වඩා මල් වෙඩි ගහනවා.
ඔබලාට මෙම පිරිසිදු දේශපාලනය දිරවන්නේ නැහැ. මොකද හොරකමයි, වංචාවයි, දූෂණයයි උඹලාගේ ජාන වලින්ම තියෙන නිසා. අපිට 100% ක්ම විශ්වාසයි ඉදිරි වසර 5 තුළ ලංකාව ක්‍රමයෙන් ඉදිරියට යන බව...
මෙච්චර කල් බැලුවේ මොනවද දන්නේ නෑ හොරුයි, හොරුන්ගෙන් කන එවුනුයි නන්නත්තාර වුණාම කියන කතා...!
හිතට දුක ඇති මහපරිමාණයෙන් හොරුන්ව අල්ලද්දී නාකියා උපන්දා පටන් පාරිලිමේන්තුවේ. ඉඳන් හොරුන්ට හොරකම් කර ගන්න ඉඩදීලා. ජනතාවට ගින්ෆ්හර දුන්නා. අසරණ මිනිසුන්ගෙන් පළි ගත්තා. ඉඩීඅමීන්. දැන් එනවා එක එකාව අල්ලන් මඩ ගහන්න. මාලිමව අත්ගාලා දාන්න නෙමේ. මෙයාවයි හොර නඩේයි. හිරේට දාලා. ඇතුලේ ඉන්න කට්ටියට කියලා ගස්සන්න ඕනෑ. හොරුන්ව රකින්න. අත් දෙකෙන් කලිසම උස්සන් හිටියාම හරි. මිනිසුන්ට බදු පටවලා. හොරුන්ට කඩේ ගිහින්...
ඔබලාට වැඩිය තව කොළොප්පන් කොහේද බන්?
වජිර කොළඹ 03 න් ගෙයක් ගත්තු හැටි හොයන්න ඕනෑ. කිසිම රස්සාවක් නොකළ මිනිහෙක්. රනිල් ගාව හිටියා, ඉන්න ඔක්කෝම හොරු කියලා රටම දන්නවා. දැන් ආරංචි වෙනවා IMF එකේ ලංකාවේ ඒජන්ට් රනිල් කියලා. මේ මිනිහ IMF එක වෙනුවෙන් මැරෙන්න හදන විදිහ අනුව ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. 14 වෙනිදායින් පස්සේවත් මේ කරුම ඉවර වෙයිද?
ගොඩක් දුකයි...
වසර 2ක් කළ කොළොප්පම් හොඳටම ඇති...
විශාල කරදරයක් වුණානේ මේ කුජීතවෙන්න පැරැදිලා සහ පැරදීමට නියමිත හිපාටුවන්ගෙන්...
අපි නම් පහුගිය කාලේ තමුන්ලාගේ කොලොප්පම් හොඳ හැටියට දැක්කා.. අලියා අතහැරලා අන්තිමට සිලින්ඩරේ කරේ තියාගෙන හැටි.... ලැජ්ජයි හිරිකිතයි. නින්දිතයි.