(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලුණු මෙට්‍රික් ටොන් 600ක් මේ වන විට ගෙනවිත් තිබෙන අතර ඒ ලුණු අද සිට මුදා හරින බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඉතිහාසය ගැන කියන්න එපා.පරණ කතා ගැන කියන්න එපා කියලා විපක්ෂය හැම වෙලේම කියනවා.එසේ නම් අප විපක්ෂයෙනුත් විෂයට අනුකූල හොඳ විවාදයක් බලාපොරොත්තු වෙනවා.අප රටේ සිදු කරන සියලු කාරණා වල විනිවිද බවක්, මුදල් ඉතිරි කර ගැනීමක් මෙන්ම ජනතාවට වඩා හොඳ සේවයක් සැපයීමට අප නීති කෙටුම්පත් කරනවා.වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීති ගැටලුවක් තිබුණා නම් එය වෙනස් කරගන්නට මේ කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලුණු මෙට්‍රික් ටොන් 600ක් ආවා
Kamal Koyrala Thursday, 22 May 2025 03:44 PM
ඇති යාන්තම් තුන්වේල කළා හිටිය හැකි
Nihal Dharmatileke Thursday, 22 May 2025 03:51 PM
ඊ ලඟට විරුද්ධ පක්ෂය ඉල්ලන්නේ දෙහි, ඒකට රජය සූදානමින් ඉන්නේ “ලුණු දෙහි නැතිවුණොත්
සිල්වා Thursday, 22 May 2025 04:39 PM
දිනකට අවශ්‍ය ගාන මෙට්‍රික් ටොන් 500 යයි. ඇති යන්තං 600 ක්ම ඇවිල්ල.
prasanna Thursday, 22 May 2025 07:06 PM
දැන් ලුණු ගේන එකත් මහ විශාල නිව්ස් එකක් වෙලා... ලුණු ගේන්න ජනතාව ආණ්ඩු පත්කරන්න ඕනද????? ජනතාව චන්දෙ දුන්නේ මාසික පඩිය වැඩි වෙලා, භාණ්ඩ මිල අඩුවෙලා, පාසල් උපකරණ, බෙහෙත්, විදුලිය, ගෑස් මිල අඩුවෙයි කියලා, නමුත් ලුණු ටික ගේනකම් මාස 06 බලන් ඉන්න වෙලා