
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලුණු ප්රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"ලුණු ගැන දැන් කතා කළා ඇති" යැයි ඔහු සඳහන් කළේය.
හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටතුළ ඇති තරමට ලුණු නිෂ්පාදනය කරගැනීමට සියලු කටයුතු යොදා ගැනීමයි අවශ්‍යයි.
ඒකත් පචයක්. ලුණු ප්රශ්නය රයිගමයට ඉවර උනාට ජනතාවට ඉවර වෙන්නේ මිල අඩු උනොත් විතරයි. එතකම් කෙබර කෙලින්නේ නැතුව කට වහගෙන හිටියොත් නරකද?
ඈ ඇමැතිතුමෝ ඒකත් අර පාතාල ප්රශ්නය, හාල් ප්රශ්නය, පාස්පෝට් ප්රශ්නය, බඩු මිල ප්රශ්නය, පෙට්‍රල් ඩීසල් ප්රශ්නය, අයිඑම්එෆ් ප්රශ්නය විසඳුවා වගේ ද? මාතර මිනිස්සුත් අර ගම්පහ මිනිස්සුන්ගෙ තත්ත්වෙට වැටුණනෙ මේ වගේ කටින් බතල කොළ හිටවන කෙනෙකුට මනාප දීලා
ගිය වතාවෙත් ඔහොම කිව්වා නේද ? ලැජ්ජයි සහෝදරයා .
සහෝදරයා නැවත මේ වගේ ප්‍රශ්න ඇතිවේන්න ඉස්සර අවශ්‍ය පියවර ගැනීමට වගබලාගන්න. ජනතාව ඉල්ලන වේනස ඒකයී.
හ හ් හහ් !!ඇත්ත ද?මීට මාසේකට කලිනුත් ඉවර කරලා ලුනු රට ඇරියා නේ ද?
නැව එන්න පරක්කු වෙනවලු
මේ මිනිහා කතා කරනවා විතරයි. ලැජ්ජයි මහත්මයා. ලංකාව මුහුදෙන් වට වෙලා තිබුණත් ලුණු ආනයනය කරනවා.
අවු 76 සාපේ අවසන් කරලා... ඔන්න දැන් අපි ලුණු ආනයනයත් පටන්ගත්තා.