IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර

(මහින්ද නිශ්ශංක)

පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

විශේෂයෙන් ලුණු කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාවය සදහා ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇති බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය පවසයි.

මේ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගම් අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ (3) පැවැත්විණි.

පවතින ලුණු හිගයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර ඒ අනුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 11890 ක් පමණ මෙරටට ආනයනය කර ඇතැයි වාර්තාවේ.

 



අදහස් (4)

ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර

gunda Tuesday, 04 February 2025 04:28 PM

මේ ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදිලාද? රට වටේ ලුණු ඒ මදිවට ලුණු ටොන් හාරදහස් ගාණක් කෝටි 9.3 ක ලුණූ දියවෙන්නට හැරලා කියවනවා තව ලුණු ටොන් 30,000 ක් පෞද්ගලිකව ගෙන්නවා කියනවා

:       0       2

අනුර Tuesday, 04 February 2025 07:07 PM

රට වටේම මුහුද ඒත් ලුනු ආනයනය කරනවා. ඉතිං කොහොමද රටක් ගොඩගන්නේ.

:       0       1

ranjith Tuesday, 04 February 2025 07:29 PM

අන්තිමට ලුණු මිල වැඩි කරලා තමා මේ වැඩේ නතර වෙන්නේ.

:       0       7

Lalla Wednesday, 05 February 2025 11:10 AM

රාජ්‍ය අංශය ආනයන අපනයන පමණක්ම නොව වෙළඳාමෙන් මුලුමනින්ම ඉවත්ව යාම අත්‍යාවශ්‍ය කරුණක්.රජය කලයුතු නියාමනය පමණයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා
2025 මැයි මස 12 295 0

ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම


ගිනි අවියක් සහ පතොරොම් සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 12 102 0

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව


කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි
2025 මැයි මස 12 133 0

කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි


ගිරිතලේ වැවේ නාන්න ගිය අයෙක් මරුට
2025 මැයි මස 12 162 0

පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.


දුම්රිය දුර්වලයි: කෝපාවෙන් දොස්
2025 මැයි මස 12 384 0

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ


බවුසරයකින් ඩීසල් සොරාගත් දෙන්නෙක් අල්ලයි
2025 මැයි මස 12 217 0

ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1150 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1473 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 380 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site