
(යොහාන් භාසුර)
ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වාත්, පොල් ගෙඩියක මිල රුපියල් 180 ත් 230 ත් අතර මිලක් දක්වාත් මිල අද (5) පස්වරුව වන විට ඉහළ ගොස් තිබූ බව පාරිභෝගිකයෝ පවසති.
පාකිස්තාන් ලොකු ලූණු ඇතුළු සෙසු ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 400 ත් 450 ත් අතර මිලක පවතින බවත් ලූණු මිල අඛණ්ඩව ඉහළ යමින් ඇති බවත් ජනතාව මැසිවිලි නඟති.
පිටකොටුව තොග වෙළෙදපොලේ ඉන්දීය ලූණු තොගවල හිඟයක් ද පවතින බවත් එහි ලූණු කිලෝවක තොග මිල රුපියල් 400 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ කියති.
මීට මාස කීපයකට පෙර රුපියල් 40 ත් 60 ත් අතර මිලක පැවැති කුඩාම පොල් ගොඩියක මිල රුපියල් 180 ක් බවට පත්ව තුන්ගුණයකින් පමණ මිල ඉහළ ගොස් ඇති බවත් පොල් වෙළොන්දෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලූණු කිලෝවක මිල 500 පනී
Maalimaawathi Thursday, 05 December 2024 05:36 PM
පුනරුද යුගයේ පෙරනිමිති...!
වික්‍රම විදුරThursday, 05 December 2024 07:04 PM
mallimaarachchi... අස්වැසුම සමෘද්ධි ජනසවිය තුනම ගත්තාම ඔහොම හිතනවා. තව පොඩ්ඩක් නිදාගෙන නැගිටපල්ලා රස්සාවක් නොකර...
සම නලයා Thursday, 05 December 2024 05:40 PM
ඒකට හේතුව මේ පොල් අවාරය වීමයි..
වික්‍රම විදුරThursday, 05 December 2024 07:05 PM
සම සලයා. .. සජියා අවා නම් රනිලා හිටියා නම් පොල් නෙමෙයි බොලාට කන්න වෙන්නේ පුන්නක්කු...!
karolis Friday, 06 December 2024 12:25 AM
සියලු සහන දෙනවා කියලා නේද බලය ගත්තේ. මට පේන්නේ වික්‍රම විදුර ගිලපු ලණු පහ කර ගන්න බැරුව දඟලනවා වගේ..