
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද ඊට පෙර සූදානමින් පසුගිය මස වැඩි ප්‍රමාණයක් ඇනවුම් කිරීම නිසා ගැටලුවක් මතු නොවන බව ද පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ මිල සංශෝධනය නොවේ
ජයනාත් Sunday, 01 September 2024 02:36 PM
ඒ කියන්නේ ඔක්තෝබර් ඉඳලා මිල වැඩි වෙයි කියලා නේද..?
siri Sunday, 01 September 2024 05:49 PM
ගෑස් සිලින්ඩරේට අසුබ ලකුණු තමයි.