
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් තොග නොමැතිවීම නිසා බෙදාහැරීම අත්හිටුවීමට සිදුවී ඇතැයි එම සමාගමේ උසස් නිලධාරියෙක් අද (16) පෙරවරුවේ පැවසීය.
සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට ළගාවූ ගෑස් නෞකා දෙක මේ දක්වා නිදහස් කරගැනීමට නොහැකි වීම මෙම තත්වයට හේතුව බවත් ඒ සඳහා ඩොලර් ලබාගැනීමට බලධාරීන් සමඟ සති දෙකක සිට සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියකට පමණ පෙර කිව්වේ ගෑස් නිදහස් කරගැනීමට ඩොලර් ලැබුණු බවත්, දවසින්, දෙකෙන් සැපයුම සාමාන්‍ය තත්වයට පත්වෙන බවත්ය. දැන් කියනවා සති දෙකක් මුළුල්ලේ සාකච්ඡා කරනවා කියලා. මිනිස්සු තවදුරටත් හාමතේ...
ගෑස් මොකටද හලෝ? හාදයා අද අමතනවා නෙව, ඔක්කෝම ටක්කෙටම හරියනවා ෂුවර්..!
රට විරුවා අන්තිමට රට බංකොළොත් කළා නේද? කන්න බොන්න නැති තැන රටක් නොහේද? කෝ අර වියත් සභාව? දකින්නත් ආසයි..