
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව නොවැම්බර් මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (3) පැවසීය.
ඒ අනුව පසුගිය ඕක්තෝබර් මස පැවැති ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පවති බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 694 ක තව දුරටත් පවතින බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන විදිහට වැටකොළු පතෝල ලයින් එකක් වගේ
ස්වාභාවික ගෑස් මිළ 30%කින් වැඩිවෙලා තියෙනවා, කොහොමත් දෙසැම්බර් මාසයේදී කැනඩාවේ නම් ගෑස් මිළ ඉහල යනවා ඉහල ඉල්ලුම හින්දා. හැබැයි 2025 50%කින් ඉහල යන්න පුළුවන් ලු.