IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම තවත් කල්යයි

 

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මීට පෙර පැවසුවේ පසුගිය 5 වැනිදා ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50 කට වැඩි වන බවත්ය.

සභාපතිවරයා පැවසූ දිනට වඩා දින දෙකක් මේ වන විට ගතවී තිබේ.  



අදහස් (3)

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම තවත් කල්යයි

de silva Monday, 08 August 2022 05:00 AM

කවුරු මොනවා කිව්වත් ඉල්ලුමට සරිලන පරිදි බෙදන්න ලංකාවේ ගෑස් නැහැ. තිබෙනවා නම් නියෝජිතයෝ මාර්ගයෙන් සාමාන්‍ය ක්‍රමයට ගෑස් බෙදන්න පුළුවන්. එහෙම දෙයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුවට මිල සූත්‍ර වැනි දේවල් මතක් වෙන්නේ පෙට්‍රල්, ගෑස් ලෝක වෙළෙඳපලේ වැඩිවෙන කොට පමණි. අඩුවෙන කොට මේවා අඩුවෙන්නේ නැහැ. ගෑස් අඩුවන බව බොරු ප්‍රචාරයක් පමණි.

:       0       2

දාස Monday, 08 August 2022 12:48 PM

මොනවද මේ විහිළු? රුපියල් 1700ට තිබිච්චි ගෑස් 4800 කරලා, 200ක් අඩුකරලා කවුද හලෝ අන්දන්න හදන්නේ...?

:       0       3

Tulin Monday, 08 August 2022 09:07 PM

These all gimmicks don't this companies have the proper information Its a shame

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site