(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) වැඩබලන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඉංජිනේරු එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් මහතා පත්කර තිබේ.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන අල්විස් මහතා එම තනතුරේ තවදුරටත් කටයුතු කරයි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම පත්වීම් කළ අතර ලංගම හිටපු සභාපති කිංස්ලි රණවක මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට ද අමාත්‍යවරයා පසුගියදා කටයුතු කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංගමට අලුත් වැඩබලන සභාපතිවරයෙක්
Sunil Friday, 09 December 2022 03:06 PM
හෙන්චය්යලවයි, එහෙයියන්වයි පත්කර ගත්තම කියන කියන විදියට නටයි. නමුත් රටම තවත් අගාදයට.