
(සුමිත් පොතුපිටිය)
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවක, බස් රථ රියදුරු , ජේසිබී යන්ත්‍ර රියදුරු සහ තවත් මගීන් දෙදෙනෙකු වන බව පොලිසිය කීය.
තුවාල ලැබූවන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එක් අයකු තරමක් බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd