
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමහර ලංගම ඩිපෝවල ලොක්කන් සේවකයන් උදේ එකොළහේ සිට සිටින්නේ සූර්වී බව බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
මේ ඩිපෝවලට ගොස් මැදිහත්වී මේවා ගොඩ ගැනීමට උත්සාහ දරන්නැයි තමා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් පොලිසිවල ඕඅයිසී මහත්වරුන්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බවත් දැන් එහි හොඳ ප්‍රතිඵල තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහමුලින්ම බිඳවට්ටල තියෙන්නේ. ඩිපෝවල කළමනාකාරීත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා . පසුගිය ආණ්ඩු කාලවලදී නුසුදුසු පුද්ගලයන්ගෙන් ඒවා පුරවලා . සමහර ඩිපෝවල නිලධාරීන් සේවකයන් දවල් එකොළහේ සිට බොනවා.හොඳට වැඩ කරන වැඩි පිරිසක් ඉන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සුළු දෙයක්නේ. කලින් පාර්ලිමේන්තු වල හිටපු මැති ඇමතිවරු කොකේන් ගහලා, රට යස අගේට පාලනය කරේ
රජයේ රැකියාව කරන අතර තුර මත් වී අසු වූ විට රැකියාවෙන් නෙරපිය යුතුයි.
ඕක ඇත්ත වෛද්‍ය නිලධාරියෙකුත් ඔය කමිටුවට දැම්මා නම් ගෙදර යවන්නත් ක්‍රියා මාර්ග ගැනීමට පුළුවනි...
සමහර කොන්දොස්තරලා....
ආණ්ඩුවේ සමහර ඇමතිලාත් එහෙමයි නේ. ඔය අනුරාධපුර පැත්තේ ඉන්න ඇමැති කෙනෙක් ගැන රටේ මිනිස්සු එහෙම කියනවා. තවත් අය ඉන්නවා...