
(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) ග්‍රාමීය මාර්ගවල ධාවනය කරන බස් රථ ගමන් වාර සීමා කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ලංකා ගමනා ගමන මණ්ඩලය ග්‍රාමීය මාර්ගවල ධාවනය කරන බස් රථ ගමන් වාර සීමා කිරීමට උපදෙස් දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd