
(සුජිත් හේවාජුලිගේ)
රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇත.
රජයේ බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණ කිහිපයක් රහසිගතව ගෙන් ගෙට ගොස් කළේය. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම සමීක්ෂණවලදීය.
බොහෝ පිරිස් ඉදිරි මැතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සති කිහිපයේදී බවද එහිදී තොරතුරු හෙළිදරව්වී ඇත.
ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්‍රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා නොවනු ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලක්ෂ 40 හෝ ඊට වැඩි ඡන්ද දායකයින් තමයි තීරක බලවේගය. පක්ෂ බදාගෙන මංමුලා නොවී රට ගැන හිතන නියම ජාතික පවුර....!
අනුර තමයි ඉතින්...!
කොට උඩ ඉන්න අයට දෙන්න තියෙන්නේ හරි සරල දැනුවත් කිරීමක්..., රට බංකොලොත් කරපු, රට ගැන කිසිම හැඟීමක් නැති මේ මජර දේශපාලනය මෙතැනින්ම ඉවරයක් කරලා දාමු... මේ හොරු රට වෙනුවෙන්වත් රටේ මිනිස්සු වෙනුවෙන්වත් කවදාවත් කිසිවක් කරන්නේ නැහැ..
තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඔව්න්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට තානාපති කාර්යාල හරහා අවස්ථාව ලබා දිය යුතුයි.. විදේශ ගත අයගේ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන හොර ඡන්ද දැමීම වළක්වාලිය යුතුයි...
වසර 76ක් පුරාවටම මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවෝ කෙරුවේ ජනතාව රවට්ටපු එක විතරයි. අතීතයෙන් පාඩම් ගෙන, රටට යහපතක් කළ හැකි යැයි විශ්වාස කරන්න පුළුවන් ජාතික ජනබලවේගය ගැන පමණයි...
හිතන්න දෙයක් නෑ. 71 ත්‍රස්තවාදය, 88/89 ත්‍රස්තවාදය, 22/23 ත්‍රස්තවාදය, ඒ නිසා හිතන්න දෙයක් නැහැ මාලිමාවේ බැටළු ගැලවිලා යන්න රට යථා තත්වයට ගෙනාපු කෙනාට දෙන්න.
අපෙ බදු සල්ලි වලින් පඩි ගන්නේ ඕවා කොරන්නද?
හැබැයි අනුරයි, සජිතුයි දැනටම ජනාධිපති වෙලා ඉවරයි.
ඔය පදනමක් නැති වාර්තා ලොක්කා වෙනුවෙන් තමයි ඉතින්..!
ඉහත negative comment දාන්නේ කිසිම සදාචාරයක් දන්නේ නැති බොහොම පහත් තමන්ගේ බඩ රැක ගන්න සියලුම දේ පාවාදෙන පිරිසක් අනුරට බනින්නේ. කුහක මිනිස්සු හොරැන්ට තමන්ගේ අම්මව හරි දීලා බඩ පුරවා ගන්න .ඉහත ආත්මවල වලව් වල වලං හෝදපු පිරිසක් දුප්පත් පවුලක ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන විද්‍යාවේදී උපාධියක් සමග රටෙි දුක් විඳින ජනතාව වෙනුවෙන් අවු 35ක් දේශපාලනය කල පුද්ගලයෙක් අනුර .ඔහුටත් තිබුනා වීරවංශලා වගේ ඇමතිකමි අරන් සැපවිදින්න. එහෙත් දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සටන ඔහු අතහැරියේ නෑ . අද රටෙි බුද්ධිමත් ජනතාව අනුර ජනපකි කරන සටනේ පෙරමුනේ සිටින්නේ. ඒක හොදටම පේනවා නොබොදා පැවති ඉංජිනේරු වෘත්තීකයින්ගේ සමුලුවෙන්
මේකේ NPP එකට negative comments දාලා තියෙන උන්ගේ දෙමාපියන් අනිවාර්යෙන්ම කම්බ හොරු,අර රන්ජා කිව්වා වගේ රටෙන් බාගයක් හොරු වෙන කොට මාලිමාව උඩුගම් බලා පීනනවා.හොරෙගේ දරුවෙක් වෙලා හරි පාර දකින එකම විය සිදුරෙන් අහස දකින වගේ.එහෙම කොන්දක් තියෙන මිනිසුන් වෙන එක හැමෝටම බෑ .මේකේ කොටපු අවංක හොර හිත නැති දාඩිය මහන්සියෙන් හම්බ කරන මිනිසුන්ට මගේ ආචාරය
මගේ ඇස්තමේන්තුව ඡන්ද 4.6 ක් පාවෙමින් තිබේ.
මාලිමාවෙන් දිසාව හොයාගන්න..! ජයවේවා..!