
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සහ කේරල ගංජා තොගයක් සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම සැකකාරිය සමඟ හොරයින් මත්කුඩු ගෑම් 200 ක් කේරල ගංජා කිලෝ ගෑම් 7 ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇත.පොලිසියට ලද තොරතුරකට අනුව මාලඹේ කහන්තොට පාර නිවසක ගබඩා කර තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය නාඋල, බිබිල, නිකලන්ද පදිංචි තැනැත්තියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුවට ප්‍රචාරය කරනව අල්ලපු ප්‍රමාණය ගැන කියල. කොච්චර ඇල්ලුවත් ඇති වැඩේ මොකක්ද දඩුවම සොච්චමයි නේ. ඇයි වෙන රටවල වගේ මරණ දඩුවම දෙන්න බැරි? ඉහල බලධාරීන් මේවට සම්බන්ධ නිසා නේද?