IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 20ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විදේශීය දුම්වැටි පහලොස් දහකට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට ආසන්න මුදලකට අලෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී පාලවිය ගුවන් හමුදා කදවුරු බුද්ධී නිළධාරින්ගේ තොරතුරකට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම අද(22)වන දින සවස සමත්ව තිබිණ.

මෙලෙස අදාළ විදේශීය දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකු බව කියයි.

පාලවිය ගුවන් හමුදා බුද්ධී නිළධාරීන්ට විසින් කාලයක් පුරා සිය බුද්ධි මෙහෙයුමකින් සනාථ කර ගත් සැකකරුවෙකුගෙන් අදාළ විදේශීය දුම්වැටි 15800 ක සංඛ්‍යාව මිලදී ගැනීම සඳහා උපාය දූතයින් යොඳවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණ.

ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් මෙම ජාවාරම කලක සිට ක්‍රියාත්මක කර ඇති බවයි.

 



අදහස් (0)

ලක්ෂ 20ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site