IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව විශාල චීන ආයෝජනයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට  මහා පරිමාණ චීන ආයෝජන හේතු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී බිල් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.

චීනය සිදු කළ විශාල ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් ණය බරින් පීඩිත වූ බව බිල් බර්න්ස් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන  ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයට මුල් වූ බව බිල් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.

චීන ආයෝජන මත යැපීම ශ්‍රී ලංකාව සිදුකළ අනුවණ ක්‍රියාවක් බවත් එය චීන ණය උගුලේ කොටසක් බවත්  බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සිදුකළ මෙම වැරැද්ද අනෙකුත් ජාතීන්ට අනතුරු ඇඟවීමක් විය යුතු බව ඇස්පෙන් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය. 



අදහස් (3)

ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව විශාල චීන ආයෝජනයි

ganegoda Thursday, 21 July 2022 03:53 PM

චීනයද වැරැදි... නැතිනම් ඒ ආයෝජන අයදුම් කරලා ලබාගෙන යටිමඩි ගහපු පාලකයෝද වැරැදි...?

:       0       0

පරාකම රන්දෙනිය Friday, 22 July 2022 10:08 AM

මේ කියන දේ කථා පමණකි. රටේ ඉන්න අය හරියටම දැනගත යුතුයි මෙරට මුහුණදී ඇති තත්වයේ යථාර්තය... නිෂ්පාදන අර්ථිකයක් නැති, හරි ක්‍රමවේදයක් නැති. සාක්ෂරතාවය අති උසස්, බුද්ධිමත් නැති ජනතාවක් ඉන්න රටක මෙයිට වඩාදෙයක් බලාපොරෙත්තු නොවිය යුතුයි. පාලනයක් නැති විවෘත ආර්ථික ක්‍රමය මේ තත්වයට ප්‍රධාන තවත් හේතුවකි...!

:       0       1

විහංග Saturday, 23 July 2022 04:26 PM

ලංකාවේ ණය සියයට 85ක්ම බටහිර රටවලට හා ඒ රටවල බැංකුවලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site