IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානයක් හිමි විය. 

පුවත්පත් කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙය අගයමින් රංජන් කස්තුරි මහතාට එම සම්මානය හිමි  විය. 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මාන උත්සවයේදී  APAX Campus හි ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි එම්.එස්. ජෙස්ලින් රිෂාඩ් සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.එස්.එම් රිස්වාන් මහතා අතින් එම සම්මානය ලබාගත්තේය.



අදහස් (0)

ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක්

ඔබේ අදහස් එවන්න

දියත

කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි
2024 මැයි මස 17 532 0

වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලව


යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ
2024 මැයි මස 17 546 1

යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල ස


කෝටි 5ක ජංගම දුරකතන ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 මැයි මස 17 787 3

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙ


‘නොවිය යුතු දෙයක් මා අතින් වුණා‘
2024 මැයි මස 17 2318 19

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ’’ තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ’’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණව


අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි
2024 මැයි මස 17 403 0

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය ට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස


එල්.පී.එල්. වෙන්දේසියට කෝටි 75 ක් රැගෙන එති
2024 මැයි මස 17 854 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) මෙවර ක්‍රීඩක වෙන්දේසියේ කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 753 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2292 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1967 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site