(රංජන් කස්තුරි)
ලංකා සතොස ආයතනය වැඩිමිලට මාළු ටින් 75000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය ලබා දී ඇතැයි ලංකා සතොස සේවකයෝ චෝදනා කරති.
ග්‍රෑම් 425 බර මාළුටින් එකක් රුපියල් 620ක මිලකට ලංකා සතොස ආයතනයට ලබාදීමට දේශීය ටින්මාළු නිපදවනන්ගේ සංගමය එකඟතාවය පළකර තිබියදී එම ආයතනය එය ප්‍රතික්ෂේප කර ආනයනික මාළුටින් එකක් රුපියල් 700ක මුදලකට මිලදි ගැනීමට ටෙන්ඩරයකට අනුමැතිය ලබා දී ඇතැයි ද එම සේවකයෝ කියති.
මෙලෙස ආනයනික ටින් 7500ක් වැඩිමිලකට ලබැගැනීමෙන් ලංකා සතොස ආයතනයට අහිමිවන මුදල රුපියල් ලක්ෂ 60කට ආසන්න වන බව ද ඔවුහු පෙන්වා දෙති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංකා සතොස ටින් මාළු ගේන්න වැඩි ලන්සුවට දෙයි
kahawita Wednesday, 31 August 2022 12:52 AM
මහ අය ඉඳලාම හොරු සතොස ගැන නම් කතාකරලා වැඩක් නෑ. එදා ඉඳලා කළේ හොරා කාපු එකයි.
desitha Wednesday, 31 August 2022 08:58 AM
ඒකනේ අලුත් සභාපතිතුමන්ව දැම්මේ ඉතින්..!
fairoos Wednesday, 31 August 2022 12:06 PM
නන්දසේන යැව්වා වගේ ඉන්න 225ම යවන්න ඕනෑ. නැතිනම් රට ගන්න එක බොරු.