ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ.

රුසියානු-යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දිනෙන් දින වෙනස් වෙමින් පවතියි.