
(යොහාන් භාසුර සහ අංජුල මහික)
රට තුළ ලොකු ලූණු මිල අඛණ්ඩව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවසීය.
දේශීය ගොවියා ආරක්‍ෂා කරගනිමින් පාරිභෝගියාට සාධාරණ මිලක් ඇතිවන පදිරි ලොකු ලූණු සඳහා අඩු කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පසුගිය නොවැම්බර් මස 30 වැනිදා සිට මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd