IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘ලෝක කුසලාන තරගාවලදී කිසිදු බලපෑමක් තිබුණේ නෑ‘‘

(යොහාන් භාසුර )

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අසාර්ථකත්වයට එල්.පී.එල්. තරගාවලි කිසිදු බලපෑමක් නොකළ බවත් ඊට අමතරව වෙනත් කිසිදු පුද්ගලයකුගෙන් හෝ පාර්ශ්වයකගෙන් බලපෑමක් නොවූ බවත් එම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද (12) පැවසීය.

ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටිය ද අවාසනාවකට එය ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී කණ්ඩායම් සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් දසුන් වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී දසුන් ශානක එසේ පැවසීය.

 



අදහස් (4)

‘‘ලෝක කුසලාන තරගාවලදී කිසිදු බලපෑමක් තිබුණේ නෑ‘‘

PATTA hora Sunday, 12 November 2023 03:16 PM

අඩේ.. කෝ මේ ප්‍රමෝදය වික්‍රමසිංහ.. බාහිර බලපෑම් තිබුනා කීවා. දවස් දෙකෙන් එළි කරනවා කීවා.

:       0       3

Doctor Sunday, 12 November 2023 04:00 PM

විටමින් ටිකක් ගන්න. ගමේ ගොඩේ ආහාර හොඳට කන්න. එතකොට ඔය ටීම් එකේ ඉන්න අයට තියෙන ලෙඩරෝග නැතිවෙලා යාවි. ඒ කෙසේ වෙතත් දැන් ලෙඩ්ඩු ටීම් එකම පෙන්ෂන් යවන්න කාලයයි...!

:       0       4

රංබොඩ Sunday, 12 November 2023 05:00 PM

ඒ කියන්නේ ක්‍රිකට් බෑ. මේවා හිටපු ක්‍රීඩකයින්ගේ, ආයතනයේ, දේශපාලකයිගේ සහ වර්ථමාන ක්‍රීඩකයිනගේ යන සියල්ලන්ගේම වැරදි. මේවා යට සැඟවුණු කතා ගොඩාක් ඇති...!

:       0       2

Kumara Sunday, 12 November 2023 08:10 PM

අපි ඔයාට කඩේ ගියා... ඔයා අපිව කඩේ අරින්න හදන්න එපා... ඇත්ත කියන්න හොඳේ...! 

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site