
(රංජන් ක්ස්තුරි සහ යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල්දැමීමට සිදුව ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග කියයි.
තාක්ෂණික ගැටලු, වෘත්තීය සමිතිවල කඹ ඇඳීම, ජාතික විදුලි ගාස්තු ප්රතිපත්තිය ඇතුළත් ජාතික විදුලි බල ප්රතිපත්තිය සකස් කර ඊට කැබිනට් අනුමැතිය ලබගත යුතු වීම, මණ්ඩලයේ සියලු දේපළවල මූලික තක්සේරු වාර්තා ලබා ගැනීම සහ වෙනත් ගැටලු හේතුවෙන් එම මණ්ඩලය අහෝසි කිරීම දැනටමත් ප්රමාද වී ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මණ්ඩල ආරංචි මාර්ග? ලයිට් කණුද?
දැන් එතකොට ඉස්සරහට අපිට කළුවරේ ඉන්න කියලද කියන්නේ...
විදුලි බල මණ්ඩලයේ හොර ලොක්කො ටික ළෙවන්න ඕනේ... එතකන් හරියන්නේ නැහැ
විදුලි බල මණ්ඩලයේ සියලු කාර්යාංශ ඒකාබද්ධ කළ යුතුයි.
තක්සේරු වාර්තා නිවැරැදිව සංශෝධනය කරන්න
තාක්ෂණික ගැටලු වලට නිසි විසදුම් ඕනේ