
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ ලී වෙළඳසැලක ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි.
මෙම වෙළඳසැලේ ගින්නක් හටගත බවට පිළියන්දල පොලිසියට සහ මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කිරීමේදී ගින්න එන්න එන්නම වැඩිවීම හේතුවෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කැඳවීමට පියවර ගෙන තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd