IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුහුණු කුමාරි පීලි පනී

(යොහාන් භාසුර, ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ)

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය  ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය  ප්‍රමාද වී ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

රුහුණු කුමාරි දුම්රියේ පිටුපස ඇන්ජිම සහ මැදිරි දෙකක් පිලි පැන ඇති අතර  අතර ඒවා පිලි ගත කිරිමේ කටයුතු ආරම්භ  කර ඇති බව ද දැන ගන්නට ඇත.



අදහස් (1)

රුහුණු කුමාරි පීලි පනී

ජගත් ලියනගේ Friday, 01 November 2024 07:54 AM

පීලි පනින්න කලින් එය හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැත්ද? දියුණු රටවල්වල පීලි පැනීමේ ප්‍රවණතාවය අඩුයි. විශේෂයෙන් ජපානයේ. ඒ රටවල් වල දුම්රියවල් හරිම වේගයෙන් ධාවනය වෙනවත් එක්ක...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site