
( මහින්ද නිශ්ශංක )
ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
පීලි පැනීමට ලක් වූ රුහුණු කුමාරි දුම්රියේ පිටුපස එංජිම පීලි ගත කර ඇති බවත් තව මැදිරියක් පීලි ගත කිරීම මේවනවිට සිදු වෙමින් පවතින බවත් පාලක මැදිරිය සදහන් කරයි.
ඒ අනුව තව පැයක්, දෙකක් ඇතුලත දෙවැනි මාර්ගයේ බෙලිඅත්ත, මාතර , ගාල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය .
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණු කුමාරි නිසා මුහුදු බඩ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා