
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ .
මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී , සමාජවාදී ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහ රුසියානු සමූහාණ්ඩුව වෙනුවෙන් රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී.අයි.පිකලොව් මහතා අත්සන් කර තිබේ .
ඒ අනුව ද්විපාර්ශවීය වෙළෙඳ ගණුදෙනු වලදී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සදහා අනොන්‍ය සහයෝගිතාවය වර්ධනය කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීම සදහා ඍජුවම මෙම ගිවිසුම බලපානු ඇතැයි බලාපොරොත්තු වේ.

2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාව - ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්