පසුගිය බ්‍රහස්පතින්දා මිසයිල අත්හදා බැලීමේ පරීක්ෂණයකදී (08) දියරයකින් පණගන්වන ලද රොකට් එන්ජිමක් පුපුරා යෑමෙන් 5 දෙනෙකු මියගිය බව රුසියානු න්‍යෂ්ඨික ඒජන්සිය අද (10) ප්‍රකාශ කළේය.
මෙම පිපිරීම සිදුවී ඇත්තේ උතුරු අාර්කන්ගල්ස්ක් ප්‍රදේශයේදීය.
ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ සේවකයින් 6 දෙනෙකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර, න්‍යෂ්ටික විශේෂඥයින් දෙදෙනෙකු මිය ගිය බවයි.
පරීක්ෂණ ස්ථානයේ සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් ඇති සෙවරොඩ්වින්ස්ක්හි බලධාරීන් සඳහන් කළේ එදින විකිරණවල කෙටි වැඩිවීමක් පෙන්වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේකින් මැරුණත් නම්බුවක්. අපේ අය ගෑණු හින්දා මැරෙනවා.
චර්නෝබිල් බලාගාරය පිපුරූ අවස්ථාවේත් කිව්වේ ලොකු බලපෑමක් නෑ කියලනේ... නමුත් ව.කි.මි. 2600ක් අදටත් ජනශූන්‍යයි.