(විමුක්ති එස් රුද්‍රිගු)
ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත.
නොවැම්බර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 41308 ක් පැමිණ ඇති අතර ඉන් 10066 ක් රුසියානු සංචාරකයන් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
නොවැම්බර් මාසයේ පළමු වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම අතින් දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර සංචාරකයන් 7021ක් එම කාලය තුළ මෙරටට පැමිණ ඇත.
තෙවැනි ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර සංචාරකයන් 3276ක් එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුසියාව පෙරමුණට