IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුසියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු රැගත් රුසියානු මගී ගුවන් යානයක් අද(24) නැගෙනහිර අමූර් ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

අනතුරෙන් යානයේ ගමන් 49 දෙනාම මියගොස් ඇතැයි සැක පළ කරන බවත් ගමන් ගත් අය අතර ළමයින් 5 දෙනකු ද සිටින බවත් එරට මාධ්‍ය පැවැසුවේ ය.

අනතුරට පත්ව ඇත්තේ සයිබීරියාවේ අන්ගාරා නැමැති ගුවන් සේවයට අයත් ඒ.එන් - 24 වර්ගයේ ගුවන් යානයක් බවත් එම ගුවන් යානය චීන දේශ සීමාවට ආසන්න ටින්ඩා නගරය වෙත පියාසර කරමින් තිබී ඇති බවත් රුසියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

යානයේ කඩා වැටුණු සුන්බුන් මුදා ගැනීමේ හෙලිකොප්ටරයක් සොයාගෙන තිබෙන බවද එරට මාධ්‍ය පැවැසුවේ ය.



අදහස් (0)

රුසියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site