
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඒ මහතා ‘ පෞද්ගලික හේතුවක්’ ලෙස යැයි සඳහන් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම මහත්තයා මාතර හදන්න යන ක්‍රිකට් ක්‍රීඩාංගනයකට විරුද්ධ වුණා... ඒක ආණ්ඩුවේ ප්‍රබලම ඇමැති කෙනෙක්ගේ වැඩක්, අර හෝ ගාන මහත්තයා. ඉතින් එතැන ඉන්න බැරිව අස්වෙලා වගේ...
බල්ලෝ එක්ක ලැග්ගාම මැක්කෝ එක්ක නැගිටින්න වෙන බව දැනගෙන කරපු වැඩක්...