
(රෝෂන් තුෂාර)
හිටපු අමාත්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියකට යැයි කියමින් බඳවාගත් සේවකයන් තිදෙනකු දේශපාලන කටයුතුවලට යොදවා දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කළ දැනුම් දීම පරිදි ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට මේ තත්වයටවත් තියෙන එක ලොකු දෙයක්. මුං හැම එකාම පට්ට හොරුනෙ.
රිමාන්ඩ් නිවාඩුවක් ගතකරන්න ආස ඇති නේද? දවස් දෙකක් තුනක් දෙන්න පුළුවන් වෙයිද?