
ලග්ගල රිවස්ටන් මාර්ගයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේදී වෑන් රියක් හෙලකට පෙරැළිමෙන් එක් අයෙකු මියගොස් තවත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
ගාල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ඊයේ (15) මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලීසිය පැවසීය.
තුවාලකරුවන් ලග්ගල පල්ලේගම රෝහලට ඇතුළු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd