
(අංජුල මහික වීරරත්න)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රවී කරුනනායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත්කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයට පටහැනි බවද එම නිවේදනය සඳහන් සඳහන්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ.. ඔයා බබා.
පළපුරුදු අයගේ වැඩ, පුලුවන් ශ්‍රී ලංකා ලූ. රනිල් බබා, ඉන්නේ හීන ලෝකෙක වෙන්ඩැති .
මදෑ පළපුරුදු කෂ්ටිය කරගත්ත හරිය. පිනට හම්බ වෙලා, අතට ගත්ත එක, කටට දාගන්න දඟලන වලියක්. පුළුවන් සිරි ලංකා. සීයා, වැල් පාලමෙන් එගොඩ කරවපු එකම දරුවා.
එයා බබා උකුන්
රටේ හිටපු ජනාධිපති තොත්ත බබා. එයා දන්නේ නැහැ මේවා. ඔන්න පාලනය.
ඕක ඉතින් අමුතු දෙයක්ද? පහුගිය කාලේ ඔය පළපුරුදු අය හිටපු වෙලේ දන්නෙම නැතුව රට බංකොලොත් වුණේ.
දී කිරට බළලුත් සාක්ෂි.
රනිල් කියන්නේ රටේ ලෝකෙ වෙන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා දන්න නිසා තමයි හැමදාම පැරැද්දුවේ. කරුමේ කියන්නේ මිනිහාට ඒක තේරුම් ගන්නත් බෑ.
ඕකා බටලන්දේ වදකාගාරේ අධ්‍යක්ෂක. ඒක ගැන දන්නේ නෑ, 2002 රට බදෙන්න කුමන්ත්‍රණය කරා ඒක දන්නෙ නෑ, බැංකුව කැඩුවා ඒක දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරය කලා ඒක දන්නෙ නෑ. රවියා පාර්ලිමේන්තු ගියා ඒක දන්නෙ නෑ, ආරක්ෂකයෝ 163, කෝකියෝ 15, වෙද්දු 6 ඉල්ලුවා ඒක දන්නේ නෑ, මේ නාකියා කිසි දෙයක් දන්නෑ කියනවනේ.
මොවුන්ගේ ගොන්වැඩ ගැන කියන එකත් නිෂ්ඵල වැඩක්. රටේ ජනතාවට ප්‍රෙයා්ජනවත් දෙයක් දැම්මා නම් හොඳයි.
රනිල්, වජිරටත් නොදැනෙන්න වජිරව කපා හැරියා. එපමණයි...
ඩිමෙන්ශියාව...!
මොන බොරුද? මෙයා අනුන්ගේ හැම එකටම හොම්බ දාන ගෑණු චරිතේ. තමන්ගේ අගසව් එක්ක එකතුවෙලා තමයි මේක කරන්න ඇත්තේ...