
( ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වළක්වා ගැනීමට රියදුරා සමත්ව ඇතැයි පොලීසිය කියයි.
බසය අද (22) ස්ප්‍රීන්වලි බැද්දේගම සිට බදුල්ල බලා මගීන් 75 දෙනෙකු සමග ධාවනය වෙමින් තිබියදි රොක්හිල් වීර්ය්‍යපුර ප්‍රදේශයේදි බසයේ පිටුපස වමේ ටයර් දෙකම ගැලවී විසිවී තිබේ.
රියදුරාගේ දක්ෂතාවය නිසාම බසය මාර්ගය මැද නවතාගෙන සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිව ඇතැයි බදුල්ල ඩිපෝවේ නිලධාරියෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරාගේ දක්ෂතාව නෙමෙයි ඩිපෝ එකේ අය වග කියන්න ඕනෑ හරියට බස් එක මේන්ටෙන් නොකළාට අඩු ගානේ දිනපතා චෙක් ලිස්ට් එකක් දාන්න. මිනිස්සුන්ගෙ ජීවිතනේ. නිකන් පඩි අරන් විතරක් මදි...?
එක බස් එකට මිනිස්සු 22 ක් වැඩ කරන්න ඉන්නවාලු. නිකන් ඉන්න අය ඉන්නවාලු. හැබයි නිකන් පඩි ගෙවනවා. අසරණ මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා. වි 8 නැති අසරණ මිනිස්සු බේරුණු එක ගැන සන්තෝසයි...