IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රියදුරු බලපත්‍රයෙන් පෞද්ගලික සමාගම් පොහොසත් වුණා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රියදුරු බලපත්‍රය අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මුද්‍රණය කිරීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවී පෙෘද්ගලික සමාගම් පොහොසත්වූ බව වරාය නාවික සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය  බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ අටක් ලබන 18 වැනිදා සිට නිකුත් කිරීමට කටයුතු කරන බවද  ඔහු සඳහන් කළේය.

මේ කාඩ් පතක් ඉදිරියේදී රජය මුද්‍රණය කිරීමෙන් රුපියල් එකසිය හැට හයක් ඉදිරි වන බව අමාත්‍යවරයා කීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (3)

රියදුරු බලපත්‍රයෙන් පෞද්ගලික සමාගම් පොහොසත් වුණා

අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 03:14 PM

රාජපක්ෂලාට වික්‍රමසිංහලාට හා ප්‍රේමදාසලාට ආණ්ඩු බලය ලැබුණා කියන්නේ හතර මහ නිධානය පෑදුනා වගේ තමයි. මළමිනි වලිනුත් ගසා කෑ එවුන්ට ඕවා මොනවාද?

:       42       15

ගුණරත්න Wednesday, 08 October 2025 03:27 PM

ආණ්ඩුවේ වියදම බලනකොට, රජයේ ආයතනයේ වැටුප් ඇතුළුව සියලුම වියදම් ගණන් බලාද මිල නියම කලේ?

:       6       26

Lis Thursday, 09 October 2025 06:36 AM

ආණ්ඩුව රාජපක්ශලාට මඩ ගහනකොට හමුදා සෙබලාගේ වැ‍ටුප් දාලා ගනන් හදනවා. තමන්ගේ වාසිය බලනකොට වැ‍ටුප් නැතුව ගණන් හදනවා. මේවට ‍රැවටෙන මී හරක් තාමත් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site