
(කේ. බුද්ධික කුමාරසිරි)
ගොඩගම - අතුරුගිරිය මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේ දී කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි දහම් පාසල් දරුවෙකුගේ ගැටී ලොතරැයි අලෙවි කූඩුවකද ගැටීමෙන් අද (04) උදෑසන සිදුවූ අනතුරින් දහම් පාසල් දරුවා සහ තවත් අයකු රෝහල් ගත කළ බව මීගොඩ පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ ලොතරැයි අලෙවි කූඩුවේ සිටි පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවත් දොළොස් හැවිරිදි දහම් පාසල් සිසුවා ද නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
ගොඩගම දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ කැබ් රථය මාර්ගය අයිනෙන් යමින් සිටි දහම් පාසල් දරුවාගේ ගැටී ඉදිරියට ඇදී ගොස් ලොතරැයි අලෙවි කූඩුවේ ගැටී නතර වී ඇති බවත් ඒ අසල නවතා තිබූ තවත් යතුරුපැදියකට එම අනතුරින් හානි සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් දහම්පාසල් යමින් සිටි දරුවා රෝහලේ