
(දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන )
අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක නොච්චියාගම නගරයේදි එකිනෙක ගැටී අද (30) සිදු වූ අනතුරින් කාන්තාවක් එම ස්ථානයේදිම මියගිය බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ රාජාංගණය,යාය 15 පහල මාරාගහවැව පදිංචිව සිටි දෝන මානම්පෙරැමලාගේ දිනේෂා දිල්හානි(34) නැමති විවාහක කාන්තාවකි.
මියගිය කාන්තාව සිය සැමියා සමග රාජාංගණයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබාගැනිමට යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.
යතුරුපැදිය ඉදිරිපසින් ගමන් කළ බස් රථයට ඉස්සර කිරිමට යාමේදි යතුරු පැදියේ පැති කන්නාඩියේ ගැටිමෙන් පසුව පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව පාර මත ඇද වැටමෙන් මෙම අනතුර සිදුව ඇති අතර , මෙම අනතුරින් යතුරු පැදිය පැදවු සැමියාට කිසිදු අනතුරක් සිදුව නොතිබු බව පොලීය කියයි.
(ඡායාරූපය-කුෂාන් ජයවර්ධන)
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් කාන්තාවක් මරුට
Jimmy Tuesday, 30 July 2024 08:21 PM
පසුගිය වසරේ මිනීමැරුම් හාරසිය ගණනක් වෙලා කියලා විගණන වාර්තාවක් දැක්කා... ඒත් යතුරු පැදි අනතුරු ගැන දැනගන්න ක්‍රමයක් නැහැ.
අත්දැකීමෙන් හැදෑරීම Wednesday, 31 July 2024 09:23 AM
යතුරු පැදි අනතුරු ගැන දැනගන්න හොඳම ක්‍රමය තමයි හැප්පිලා බලන එක.
Rohana Tuesday, 30 July 2024 10:02 PM
යතුරුපැදිවල ගමන්කිරීම වඩාත් අනතුරුදායක බැවින් යතුරුපැදි පාවිච්චිය අත්හරිමු.