IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් එකම පවුලේ හතරක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති ලේකම්වරයාට අයත් සුඛෝ භෝගී මෝටර්රථය තලංගම අකුරේගොඩ ත්‍රිවිඩ හමුදා මූලස්ථානය  ඉදිරිපිට දී  එකම පවුලේ සිව් දෙනකු ගමන් ගත් යතුරු පැදියක ගැටී පැදිකරු , ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා රෝහල් ගත කර ඇතැයි තලංගම පොලිසිය කරයි.

තලංගම දකුණ බටපොත පදිංචි එකම පවුලේ මව පියා හා වයස අවුරුදු  2 සහ 6 පසුවන දරු දෙදෙනා ද රෝහල් ගත කර ඇත.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරා ජනාධිපති ලේකම්වරයාට අයත් මෝටර් රථය පැලවත්ත  අකුරේගොඩ මාර්ගයේ පදවාගෙන යමින් සිටියදී ත්‍රිවිඩ හමුදා මූලස්ථානය  ඉදිරිපිට දි යතුරු  පැදියේ ගැටී අනතුරට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (2)

රිය අනතුරින් එකම පවුලේ හතරක් රෝහලේ

පොඩිඑකා Sunday, 03 August 2025 02:07 PM

යෝගා මොකක්හරි කියන්න මචං, අනුරයා මිනිස්සු දාලා මිනී මරවනවා කියලා වත්...

:       5       6

ගුණරත්න Sunday, 03 August 2025 06:40 PM

දැන් මෝටර් සයිකලේ ගිය අහිංසක පවුලේ අය වැරැදිකාරයෝ කරලා බේරේවි. කලින් බීලා අනතුරු කරපු කෙනෙකුත් යසට බේරිලා ඉන්නේ...

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site