IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රිය අනතුරකින් මිය ගිය මොනරකුගේ-හඳුන්දිවියකුගේ සිරුරු හමුවෙයි



(පුෂ්පකුමාර මල්ලවආරච්චි)


කොළඹ මහනුවර  මාර්ගයේ නිට්ටඹුව පොලිසියට නුදුරින් අද ( 31)  අලූයම සිදුවූ රිය අනතුරු දෙකකින් හදුන් දිවියකු හා මොනරෙකු මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ.

හදුන් දිවියා පාර අයිනේ සිටියදී මහනුවර දෙසට ගමන කළ වාහනයක ගැටී එම ස්ථානයේම මරණයට පත්ව ඇත. 

අනතුරුව උදෑසන  වනවිට කපුටන් ඇතුළු  විවිධ කුරුල්ලන්ද මෙම ස්ථානයට එක්රොක්වී සිටියදී  ප‍්‍රදේශයේ සැරිසරණ මොණරකුද  ඒ ස්ථානයේ සිට ඇති අතර  මහනුවර දෙසට ගමන් කළ කුඩා ලොරියක වැදීමෙන් මොරණරාද එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.



අදහස් (0)

රිය අනතුරකින් මිය ගිය මොනරකුගේ-හඳුන්දිවියකුගේ සිරුරු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site