IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරකින් අයෙක් මරුට

(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ .විජේසිංහ)

 බටපොල -කුරුදුගහ මාර්ගයේ කරන්දෙණිය ජයබිම ප්‍රදේශයේදී අද (20 ) දහවල් ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
මේ රිය අනතුරින් මියගොස් ඇත්තේ බටපොළ කහටපටිය,පොල්ලුන්නාව  පදිංචි සම්පත් කුමාර නමැති තිස්පස් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.   
                             
කුරුදුගහ සිට බටපොල දක්වා එමින් තිබූ යතුරු පැදියක්  හා බටපොල සිට කුරුදුගහ දෙසට එමින් තිබූ ලොරි රථයක ගැටි මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.
 
       ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.                                                 



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site