අනුරාධපුර, මැදවච්චිය මාර්ගයේ වහමලුගොල්ලෑව ප්රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් වූ අනතුරකින් තිදෙනෙකු මිය ගොස් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස රෝහල් කරා ගෙන ගොස් ඇත.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
(ඡායාරූප - රොමේෂ් මධුසංඛ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙ බලන්න දෙයක් නෑ. හැම බස් එකේ ම වගේ මේ බස් එකේ රියැදුරු ආසනෙත් අම්බරුවෙක් වාඩි වෙලා යන්නැති.
JCN මයා වෙත, ඔබගේ අදහස් 200% නිවැරදිය. මී හරකුන් වාහන පදවන ලෝකයේ තිබෙන එකම එක රට අපගේ මාතෘභූමිය වීම මොනතරම් සුන්දරයිද? එමෙන්ම එම මී හරකුන් වැරදි කරන්නේ නම් ඒවා සොයා බැලීමට වැඩිපුරම සේවයේ යොදාගෙන සිටින්නේ හිවලුන් වීම කාටද ආඩම්බර..? අවසාන වශයෙන් හැලිවඳුරන් 225ක් විසින් පාලනය කරන ලෝකයේ තිබෙන එකම එක රට වීමත් වාර්තාවක් නොවන්නේද? මෙම අදහස් සියලුම පුරවැසියන්ට කියවීමට හැකි වේවා...!!!