
(යොහාන් භාසුර)
මැල්සිරිපුර, පන්සියගම නායඋයන ආරණ්‍ය සේනාසනයේදී හදිසි අනතුරකට පත්ව අපවත්වූ ස්වාමීන්වහන්සේට සංවේගය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස එම නිකාය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසන රතන නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රාජ්‍ය නායකයෝ කවුරුවත් තුවාලවුණු භික්ෂූන් වහන්සේ බලන්න සැප දුක් අහන්න ගියේ නැහැ. අඩුම ගණනේ ශෝක ප්‍රකාශයක් නැහැ. කලින් බස් අනතුර වුණාම අගමැති ලෙඩුන් බලන්න රෝහලට ගියා. එත් මේ අනතුරේදී හරිම නිශ්ශබ්දයි. ඒ මොකද ඒ...
ලංකාවේ රාජ්‍ය නායකයෝ කවුරුවත් තුවාලවුණු භික්ෂූන් වහන්සේ බලන්න සැප දුක් අහන්න ගියේ නැහැ, අඩුම ගණනේ ශෝක ප්‍රකාශයක් නැහැ, කලින් බස් අනතුර වුනාම අගමැති ලෙඩුන් බලන්න රෝහලට ගියා, එත් මේ අනතුරේදී හරිම නිශ්ශබ්දයි. ඒ මොකද ඒ?
මොකෝ එක නියකායක්.. මරුනේ මිනිස්සුනේ
මොන නිකාය වුනත් අපි බෞද්ධයින් හැටියට කිසිවෙකු කියනතුරු නොසිට කහපාට කොඩියක් ඔසවනවා නම් ඉතාම හොදයි අපවත්වී වදාල හිමිවරුන්ට නිවන්සැප ලැබේවා...
සියලුම පන්සල්වල...
ආගමත් පක්ෂ වගේ කෑලිවලට බෙදන්න එපා. ඉස්සරහට ඡන්දෙත් ඉල්ලයි නිකායවලින් ඇවිල්ලා.