(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ගෙන්වීමට අවසරයක් දෙන ලෙස තමා ඉල්ලීමක් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
රටපුරා රූපලාවන්‍ය ආයතනවලින් සියයට අනුවක් පමණ රූපලාවණ්‍ය ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් වැසී ගොස් ඇතැයි වාර්තා වෙයි.
මේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතුව සිටි ලක්ෂ හතරකට ආසන්න පිරිසක් මහමගට වැටී සිටිති. ඔවුන්ගෙන් යැපුණු පහළොවකට ආසන්න පිරිසක්ද මේ හේතුවෙන් අසරණව සිටින බව එම ක්ෂේත්‍ර ආරංචි මාර්ග වලින් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මමත් ඕක කියන්න හිටියේ...!
වයසට යනකොට ගඳගහන එකට පිලියමක් නැද්ද ?
පිරිමි රවට්ටන කූට වැඩ කරන්නෙපා...
හලෝ මන්ද පෝෂණයෙන් බඩ රැක ගන්න ක්‍රම ඉදිරිපත් කොරනවා. ගැහැණුන්ගේ මුහුණු දුන්කොල වගේ වෙලා තිබෙන්නේ බඩ වල් හිස් නිසා.