
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි නියාමක වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකාර නියාමකවරයා පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
මීට වසර දෙකකුත් මාස නමයකට ඉහතදී සේවය සඳහා පැමිණ තිබූ සැකකාර නියාමකවරයා 35 හැවිරිදි පුද්ගලයෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd