
(ඩී.ජී.සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
සැකකාර රැඳවියා සහ තුවාලකාර රැඳවියා මුලුතැන් ගෙයි වැඩ සඳහා යොදවා තිබියදි දෙදෙනා අතර සිදුවු බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් එක් රැඳවියෙකු අනෙක් රැඳවියාට මස් කපන පිහියකින් පහරදි ඇත.
තුවාල ලැබු රැඳවියා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බර පතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd