IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රනිලුත් ඉන්දියාවට

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙයයි.

මෙවර ඉන්දීය සංචාරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී හමුවීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරයා දෙසැම්බර් 27 වැනිදා අතල් බිහාරි වජ්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිතව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සතියකට වැඩි කාලයක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව දැන ගන්නට තිබේ.ඉන්දියාවේ පෞරාණික ස්ථාන නැරඹීම සඳහා මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා වැඩි කාලයක් වෙන් කර තිබෙන බවද දැනගන්නට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් නොවැම්බර් 21 වැනි දා සිට 30 වැනි දා දක්වා ඉන්දීය සංචාරයක නිරත විය.



අදහස් (8)

රනිලුත් ඉන්දියාවට

ලසා Monday, 16 December 2024 02:39 PM

වෙන කරන්න වැඩකුත් නෑනේ. ඉතින් සාගලවත් අරං රවුම් ගහලාවත් හිත සනසාගන්න. පලපුරුද්දක් තියෙන්නේ ඒවාටනේ. එනකොට ජාතික ලැයිස්තුත් කෙලවිලා පක්ෂයත් නැතිවෙලා තියෙයි...

:       44       73

විපරමා Monday, 16 December 2024 02:42 PM

මොකක් හරි යටිකූට්ටු වැඩකට වෙන්ඩැති. කලිනුත් ගිහින් සෑහෙන කාලයක් උන්නා...

:       34       61

කෝරළගේ Monday, 16 December 2024 03:40 PM

මහබැංකු බැඳුම්කරයෙන් හොරාකාපු ප්‍රකෝටි ගණන් අපේ මහජන මුදල් වලින් තාමත් යන පින් රට සවාරි තමයි මේවා.

:       24       45

බණ්ඩා Monday, 16 December 2024 06:29 PM

මේකේ කමෙන්ට් කරලා තියෙන පහුගිය කාලේ ගෝඨාභයට කඩේ ගිහින්, දැන් ජේ.වී.පී යට ණයට කහින ගොබ්බ රැල දන්නා දේවල් වලට ආ වඩා නොදන්නා දේවල් බොහෝ බව පෙනෙන්නට තිබේ. රනිල් වික්‍රමසිංහ නම් පරිණත දේශපාලඥයා කරන ලද දේවල් නොවන්නට ඔය කට මැත දොඩවන උන්හට ආණ්ඩු කරන්න රටක් ලොවෙත් නැති බව මතක තබා ගත යුතුයි...!

:       30       40

සාගල Tuesday, 17 December 2024 05:32 AM

රනිල් කියන්නා කී පාරක් අගමැති වෙලා හිටියද? රට විනාස කෙරුවා හැර වෙන මොන මගුලක්ද කෙරුවේ?

:       0       0

ගොන්ගාලේගොඩ බණ්ඩා Monday, 16 December 2024 11:54 PM

බණ්ඩා කොළඹ ඇවිත් වගෙයි.

:       0       0

sam Tuesday, 17 December 2024 01:07 AM

මේ වගේ යටිකූට්ටු වැඩ කරන අය පළාතකටවත් ගෙන්න ගන්න එකක් නැහැ. මෙයාගේ මොන දේශනාද?

:       0       0

චතුරි Tuesday, 17 December 2024 02:38 AM

ලෝකෙට පරකාසේ... ලන්කාවට මර ගාතේ. හොරුන්ද, දූශිතයින් ආරාක්ශා කරන් හිටියා ජනතාවට. බදු පටවමින්. දැන් යනවා උගතුන්ට දේශනා දෙන්න. පස්වෙනි වසරේ දරුවාට වැඩිය ටිකක් දැනුම ඇති. නැත්නම් රටේ නායකයා රටට මේ වගේ දේවල් කරයිද? කොන්ද පන නැති අය. දැන් හොරුන්ට කඩේ යන්න විදියක් නැතිව. කොන්ද වෙව්ලනවා. අනිත් රටවලට ගියොත්. මැරුම්කන්න වෙන නිසා ඉන්දියාවට යනවා. ගෝඨාභයව බලන්නත් යන්න නේපාලයට රටේ මුදල් ටිකක් හොරකම් කරන්... රටකාපු, කොන්ද පණ නැති අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site